Colombo Today Local News

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

ආගමික අන්තවාදයට වැට බැදීමට යැයි පවසමින් හදිසියේ ගෙන ආ අපරාධ නඩු විධාන සහ දණ්ඩනීති සංග්‍රහයට අදාල සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් ඉවත්කරගන්නා බව නියෝජ්‍ය කථා නායක තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

අදාල සංශෝධන දෙවැනිවර කියවීම ඊයේ (12) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්ව තිබූ බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ පනතට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබූ නඩුවද එම පැමිණිලිකරුවන් විසින් ඉවත්කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගණුදෙණු නොකරණු ඇති බවද තිලංග මහතා කථානායකවරයාට අද දන්වා සිටියේය.

Related posts

ජනපතිට බාලගිරි.. දවස් තුනෙන් කියවූ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න සතියක් කල් ඉල්ලයි.. මැතිසබේ ගිණියම් වෙයි

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday