Colombo Today Local Newsextremism & terrorism activities

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

“අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ…” යැයි ප්‍රකාශයක් කරමින් ඉතා අන්තවාදී අදහසක් සමාජ ගත කිරීමට කොළඹ මහා නගර සභා වාහාබි නාගරික මන්ත්‍රී සරාෆ්දීන් නැමැත්තා විසින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලද, අබ්දුල් රාසික් නායකත්වය දැරූ සිලෝන් තවුහිඩ් ජමාත් ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් පවත්වාගෙන යන Short News නැමති Youtube නාලිකාව ඔස්සේ සරාෆ්දීන් නමැති අන්තවාදියාගේ ප්‍රකාශය ප්‍රචාරය කර ඇත.

කොළඹ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය පවසන්නේ, “සොහොන් කොත් වල සැතපෙන සුෆි ශාන්තුවරුන්ට ගරු කරන පාරම්පරික මුස්ලිම්වරුන්ව තම වාසියට මොහු යොදා ගන්නා බවයි”

කොළඹ මහා නගර සභා නාගරික මන්ත්‍රී සරාෆ්දීන් වාහාබි දැඩි මතධාරියෙකු බවත් ඔහු බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳු බවට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකල අබ්දුල් රාසික්ගේ න්‍යායාචාර්ය වරයෙකු මෙන්ම ඔහු රනිල්ගේ වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනය කරන බවත් කොළඹ සාම්ප්‍රධායික මුස්ලිම්වරු පවසයි.

Related posts

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday