බදාදා රාත්‍රියේ ගාසා තීරයේ ඉලක්ක වෙත පහර දුන් බව ඊශ‍්‍රායල් ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
හමාස් සටන්කාමී කණ්ඩායම ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට “ගිනි අවුලුවන බැලූන්” යවා ඇති ඇති අතර ඊට පිළිතුරු ලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත.
ඊශ‍්‍රායල් හමුදාව කියා සිටියේ එය “හමාස් ත්‍රස්ත සංවිධානයට අයත් මිලිටරි සංයෝගවලට පහර දුන් අතර ඒවා හමාස් ඛාන් යුනිස් සහ ගාසා බලසේනා වල ත්‍රස්ත ක්‍රියාකාරීන් සඳහා පහසුකම් සපයන සහ රැස්වීම්පවත්වන ස්ථාන ලෙස භාවිතා කළ” බවයි.