Colombo Today Local News

උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

අද (16)දින කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ඇරඹිණි.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.

ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15)දින තීරණය කළේය.

Related posts

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

colombotoday

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday