Covid 19

තවත් තහවුරු කළ කොවිඩ් මරණ 94ක් | සමස්ත මරණ සංඛ්‍යාව 5,200 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,205ක් දක්වා ඉහළගොස් ඇත.

Related posts

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 741ක්

colombotoday

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday