Colombo Today Local News

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

hilary-ltteඑළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් මහත්මියගේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් අද පස්වරුවේ දේව කන්නලව්වක් සිදුකිරීමට නියමිත බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් පවසයි.

පසුගිය සමයේදී හිලරි ක්ලින්ටන් මහත්මිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඇතුළු රටේ විවිධ ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ ජයග්‍රහණය මෙරටට යහපත් ලෙස බලපානු ඇති බව ෂිවාජිලිංගම් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වන්නි මානුෂීය මෙහෙයුම අඩාල කිරීම සදහා හිලරි ක්ලින්ටන් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට බලපෑම් සිදු කළ බවත්, අවසාන මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීම සදහා ඇය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කර තිබුණු බවත් ඇයගේ රහසිගත ඊමේල් පණිවිඩ හෙළදරව් වීමෙන් මැතකදී අණාවරණය වූ අතර, ක්ලින්ටන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කැපවී ක්‍රියාකරණ බවට ඊළාම්වාදී දමිළ ඩයස්පොරාවද ප්‍රකාශ කර ඇත.

Related posts

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday

සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.

colombotoday

කොරෝනා බවට සැක චීන ජාතිකයන් 2ක් ඇතුළු හතරක් IDH රෝහලේ

colombotoday

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව. වගා කරන්නත් රජයේ සහය

colombotoday

කොණ්ඩයා නිරුවතින් වත්තකට පැන එළදෙනකට හදි කරන්න හදලා.. අල්ලන්න පොලීසියෙන් සොයයි

colombotoday

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

colombotoday