රජය මගින් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට වීරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (08 දා) අනුරාධපුර ඩී.එස් සේනානායක වටරවුමේදී පැවැත්වීය.
රජය විසින් ඇතිකළ ව්‍යාජ ගොවිජන රක්ෂණය අහෝසි කර කිලෝ ග්‍රෑම් පනහේ පොහොර මිටියක් නැවත රුපියල් තුන්සිය පනහට ලබාදෙන ලෙස ගොවිජන සම්මේලනය එහිදී රජයට බලකර සිටියා.