Colombo Today Local News

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

යුරෝපා රටවලට ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය අපනයනය කිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අදාළ තහනම ඉවත් කිරීමට අදාල තීන්දුව පැමිණ ඇත්තේ අද පැවැති සාකච්ඡාවකින් පසුව බවද වාර්තා වේ.

Related posts

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday