Colombo Today Local News

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

යුරෝපා රටවලට ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය අපනයනය කිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අදාළ තහනම ඉවත් කිරීමට අදාල තීන්දුව පැමිණ ඇත්තේ අද පැවැති සාකච්ඡාවකින් පසුව බවද වාර්තා වේ.

Related posts

ඊ නිව්ස් සදරුවන්ට නොතීසි.. නඩුවට නාවොත් අල්ලන්න රතු වරෙන්තුවක් !!

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday

ලබන 05දා හෙද වර්ජනයක් කරන බවට සමන් රත්නප්‍රිය අනතුරු අඟවයි.

colombotoday

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday

සහන මිලට දෙන්න තිබූ පොහොර තොගයක් විකුණු වාරියපොළ සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday