වවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් මාර්ගයේ සකසන ලද ඇණ තැබීම හේතුවෙන් ධාවන කටයුතු දැඩි අවධානම් තත්වයක පවතින බව බස් රථ රියදුරෝ පවසති.
ඇණ තැබීම වැඩි වශයෙන් වව්නියාව සිට අනුරාධපුර අතර සිදුවෙන බවත් බස් රථය ධාවනය වන විටදී සැගවී සිට ඇණ මාර්ගයට දමන බවත් බස් රථ රියදුයෝ පවසති.
මේ හේතුවෙන් බස් රථය හා බස් රථයේ ගමන් ගන්නා මගීන්ද දැඩි අවධානමකට පත්වෙන බව ඔවුහු පවසති.මේ හරහා වැඩිම හානි ලංගම බස් රථ වලට සිදුවෙන බවද රියදුරෝ පවසති.
ada.lk