Colombo Today Local News

සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !

Vauniyaවවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් මාර්ගයේ සකසන ලද ඇණ තැබීම හේතුවෙන් ධාවන කටයුතු දැඩි අවධානම් තත්වයක පවතින බව බස් රථ රියදුරෝ පවසති.

ඇණ තැබීම වැඩි වශයෙන් වව්නියාව සිට අනුරාධපුර අතර සිදුවෙන බවත් බස් රථය ධාවනය වන විටදී සැගවී සිට ඇණ මාර්ගයට දමන බවත් බස් රථ රියදුයෝ පවසති.

මේ හේතුවෙන් බස් රථය හා බස් රථයේ ගමන් ගන්නා මගීන්ද දැඩි අවධානමකට පත්වෙන බව ඔවුහු පවසති.මේ හරහා වැඩිම හානි ලංගම බස් රථ වලට සිදුවෙන බවද රියදුරෝ පවසති.

ada.lk

Related posts

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගය ඇරඹෙයි

colombotoday

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin