Covid 19

නව ආසාදිතයින් 889ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

නිවසේදීම අන්ටිජන් පරික්ෂාව

colombotoday

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

colombotoday

රටම හුදෙකලා නොකර කොරෝනා මඬින්න බැහැ. – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

colombotoday

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday