World

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez පසුගිය ජූලි මාසයේ සිට අතුරුදන්ව සිට ඇත.

ඇගේ සිරුර මෙක්සිකෝවේ ඇළක තිබී සොයාගත් බව විදෙස් මාධ්‍ය වඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

colombotoday

නිවුන් දරුවන් 10ක් බිහිකළ දකුණු අප්‍රිකාවේ මව

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday