Colombo Today Local News

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්‍ෂ 10ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්‍ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියකු සදහන් කරයි.

භූමිතෙල් නිෂ්පාදනය තව දුරටත් ක්‍රියාත්මක වන බව පවසන එම නිලධාරියා ඉදිරි දින කීපයේදී භූමිතෙල් සඳහා පවතින තදබදය අඩුවනු ඇති බව ද සඟන් කරයි.

Related posts

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday