Colombo Today Local News

සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්‍ෂ 10ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්‍ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියකු සදහන් කරයි.

භූමිතෙල් නිෂ්පාදනය තව දුරටත් ක්‍රියාත්මක වන බව පවසන එම නිලධාරියා ඉදිරි දින කීපයේදී භූමිතෙල් සඳහා පවතින තදබදය අඩුවනු ඇති බව ද සඟන් කරයි.

Related posts

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday