Colombo Today Local News

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.

Related posts

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday