Covid 19

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසනවා.

වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙය බොහෝ විට නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැක මතුවන බවයි.

මීට පෙර වාර්තා වූ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය වැඩි වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව පවසන ඔහු කෑගල්ල ප්‍රදේශයේ දැන් හමුවන රෝගීන් හට අධික උණ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් සඳහන් කළා.

Related posts

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 296 ක්

colombotoday

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

colombotoday

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

කොවිඩ් ආසාදිත 10වන පා. මන්ත්‍රීවරයා අසංක නවරත්න

colombotoday