Colombo Today Local News

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

chn-123ශ්‍රී ලංකාව චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන යුද ප්‍රවාහන ගුවන් යානා මිලදී ගැනීමට තීරණය කර ඇතැයි සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව චීනය විසින් අලුතෙන්ම නිෂ්පාදනය කරන ලද ‘Xian Y-20’ ගුවන් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කරයි.

ආරක්ෂක අංශ භාවිතයට මෙන්ම මගී ප්‍රවාහනයට යොදාගන්නා ‘Xian Y-20’ ගුවන් යානා, චීනයෙන් පිට රටක් එය මිලදී ගැනීමට සැරසෙන ප්‍රථම රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ.

Related posts

“එජාපය සමග යහන්ගතවන අය ශ්‍රීලනිපය ගැන කිඹුල් කදුළු හෙළීම විහිළුවක්” – ප්‍රසන්න රණතුංග

colombotoday

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

කෙරවළපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකාවට විකුණලා – අනුර කුමාර

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

Admin