Colombo Today Local News

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ සුදුසු වෙනත් ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ වන විට දේශීය වෙළඳපලෙහි බඩඉරිඟු මිල ඉහළයාම නිසා සත්ව ආහාර මිල ඉහළයාමෙන් බිත්තර හා කුකුළු මස් මිලද ඉහළ ගොස් ඇති බැවින් මෙම ප්‍රමාණය ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

Related posts

පෞද්ගලික රක්ෂණ සමාගමක් අහිංසක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය නොගෙවා කෝටි 30 ක පොල්ලක්

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday