Colombo Today Local News

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග දෙකක් හදිසියේ වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ, බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලිනි.

ඊට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයයි.

එම විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

මෙම තත්ත්වයත් සමග බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් ගමන් ගන්නා වාහන වලට ද බාධා එල්ල වී තිබේ.

Related posts

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday