Colombo Today Local News

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වන්නැයි, එ.ජා.ස. ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පෞද්ගලික ණය ලබා දෙන්නන් සහ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව මින් පෙර අත්නොවිඳි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ දෙමින් සිටින බවයි.

මෙම තත්ත්වය රටේ ජනතාවගේ මානව හිමිකම් භූක්ති විඳීමේ අයිතියට බලපෑම් එල්ල කරන බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

Related posts

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

colombotoday

ජීප් රථ අනතුරකින් STF කොස්තාපල්වරු දෙදෙනෙක් මරුට

Admin

“සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යල කරන්නේ මොන්ටිසෝරි වැඩ.. එයාලට මම බය නෑ“ – ජනපති

colombotoday

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

colombotoday