Colombo Today Local News

වැඩබලන ජනාධිපති රන්ජන්ව නිදහස් කරයි?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් හෙතම අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

මේ වන විට රංජන් රාමනායකට නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස වැඩබලන ජනාධිපතිවරයා මෙම ක්‍රීයා මාර්ගය ගෙන ඇති බව පැවසේ.

Related posts

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ දේපොළ මෙන්න

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

මෛත්‍රී හිටපු ගෙදර මහින්ද පදිංචියට යයි !

colombotoday

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday