Colombo Today Local News

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

gayantha k

ඇමතිවරුන්ට ජනතා සේවය සදහා වැඩි ගමන් බිමන් ප්‍රමාණයක යෙදීමට සිදුවන බැවින් ඉහළ වටිනාකමකින් යුතු වාහනයක් අවශ්‍යබව රජය පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරු මේ බව පැවසූහ.

ඇමතිවරුන් 30 දෙනෙකුට වාහන ගැනීම සඳහා කෝටි 117ක් වෙන් කිරීම සම්බන්ධයෙන් මාධයවේදීන් විමසද්දී ඔවුන් මේ බව කීහ. පසුගියදා ඇති වූ ගංවතුර නිසා පීඩාවට පත් ලක්‍ෂ ගණන් ජනතාව වෙනුවෙන් නිල ලෙස රජය වෙන් කරන ලද්දේ රුපියල් මිලියන 150කි

Related posts

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

“ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා“ ජනපති කීවැයි කියූ ප්‍රකාශය ගැන නිවේදනයක්…

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

“විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වී එජාප අයෙක් අගමැති කරවන්න” – රනිල්ට ජාත්‍යන්තර බලපෑම්

colombotoday