Colombo Today Local News

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

namal rajapaksha

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අද (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණුකර තිබෙනවා.

කොමිසම විසින් පවත්වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූවත් ඔහු කොමිසම නොපැමිණීමෙන් කොමිසමට අපහාස කළේ යැයි නඩුව ගොනු කරමින් අල්ලස් කොමිසම පවසයි.

Related posts

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

Admin

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin

ක්‍රීඩාපිටියක දෙමළ පාසලක් හදන්න ගිය ජෝන් ඇමතිට, වත්තලදී පන්නා පන්නා හූ කියයි !

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday