World

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබේ.

හමුදා පාලනය එරෙහිව ජනතාව ඒකාරාශීවීම නැවැත්වීම සඳහා එම පියනර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට හමුදාව විසින් පසුගිය සඳුදා දිනයේ මියන්මාර් නායිකා අවුන් සායි සුකී සහ එරට පාලකයින් සිය භාරයට ගෙන තිබුණි.

ඊට විරෝධය පළ කරමින් එරට ජනතාව විරෝධාත ආරම්භ කළ අතර පසුව හමුදා පාලනය විසින් මියන්මාර්යේ ෆේස්බුක් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

නමුත් තවදුරටත් විරෝධා සඳහා ජනතාව ඒකාරාශිවීම හේතුවෙන් ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම් කළ හමුදා පාලකයින් පසුව සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday