Uncategorized

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

මේ වන විට රට තුළ පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

දෛනිකව සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 2500 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් ඔටෝ ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව බලශක්ති අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ත්බේ.

තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40,000 ක් ලබන සඳුදා ගොඩබෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

බංගලි අරගල ආතල් ඉවරයි රට බංකොලොත්

Admin

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday