Colombo Today Local News

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

පවතින අයහපත් කාලගුණයත් සමග මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවල සහ දරුවන් දෙදෙනාගේ සිරුරු එලෙස සොයා ගැණුනි.

පස් කන්දට යටවී සිටි අවුරුදු 23ක් වූ දියණියගේ සිරුර පළමුවෙන් සොයා ගැණුනු අතර පසුව අනෙක් තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණි.

එලෙස සොයා ගැණුනේ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතාවය.

Related posts

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි – පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්

colombotoday

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

මැතිවරණ කැලැන්ඩරය නීතියට ඇතුළත් කල යුතුයි – පැෆරල් සංවිධානය කියයි

colombotoday

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

colombotoday

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday