Colombo Today Local News

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

ප්‍රංශ රජයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

ඔහු සිය ට්වීටර් ගිණුම ඔස්සේ සුබ පතමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත් හිටපු ජනාධිපතිනියට සුබ පතන බවයි.

 

 

Related posts

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin