Colombo Today Local News

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

අද සවස කොළඹදී පැවැත්වෙන් ජනබලය විරෝධතාවට එක්වීමට පැමිණෙමින් තිබූ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

මෙයින් බස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Related posts

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

colombotoday

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday