Uncategorized

විදේශ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක්

විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකියාව පවතින ආයෝජන අවස්ථා හඳුනාගැනීමට පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කරනු ලබයි.

එමෙන්ම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ,

අමාත්‍ය දිලුම් අමුණුගම

අමාත්‍ය කංචන විජේසේකර

අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන අයයි

Related posts

මාලදිවයින දණින් ඇද වැටේ මුලු සංචිත ඩොලර් මිලියන 50යි

Admin

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

Admin

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

colombotoday

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

colombotoday