පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ද මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රාජ්‍ය ඇමති ධුරයක් හිමිවී තිබේ.
ඔහු දිවුරුම් දුන්නේ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙසය.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වූ ඔහුව පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එයින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.