Colombo Today Local News

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

mithrepala 23

පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මැතිවරණය පවත්වන තෙක් නිල කාලය අවසන් වී ඇති ආයතනවල භාරකාරීත්වය දරන කොමසාරිස්වරු, ලේකම්වරු ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

සිරිසේන මහතා මේ බව පැවසුවේ, ඊයේ (20දා) පළාත් පාලන ආයතන නියෝජිත සමුළුවට සහභාගීවෙමිනි.

Related posts

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin