Colombo Today Local News

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණ ගස්වනු ලැබූ බව පැවසෙන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට මරණ තර්ජන පවතින බව කියා සිටියේය.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයට ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිර්දේශ කළ සිසුවියක් ඇතුළත් කර නොගැනීමේ සිද්ධියක් මුල්කරගනිමින් එම විදුහලේ විදුහල්පතිනිය පසුගිය ජනවාරි තුන් වනදා සිය නිවසට ගෙන්වා දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල විණි.

Related posts

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

Admin

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

රාජිත අපට මර්ණ තර්ජණ කරනවා – සුදුවෑන් කිඹුලන් දෙදෙනාගෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin