Colombo Today Local News

මත්තලට ගුවන්යානා ගෙන්වන්න දෙස් විදෙස් පාර්ශවකරුවන් රජය සොයයි

mattala 33මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ඉදිවූ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආයෝජන සිදුකර එහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සමාගම් වලට රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මෙම නිවේදනය රජයට අයත් සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දෙස් විදෙස් පාර්ශව වලට 2016 අගෝස්තු 12 දා තෙක් අයැදුම් කළ හැක.

(ඉකොනොමි නෙක්ස්ට්)

Related posts

මරාගෙන මැරෙන ඇදුම් ළගතබාගත් සැකකරු අල්ලයි.. පුනුරුත්තාපනය නොවූ කොටියෙක් !

colombotoday

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

colombotoday

ඇමති අරුන්දිකගේ ජීප් රථය කරනම් ගහයි.. තිදෙනෙක් රෝහලේ..

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday