Colombo Today Local News

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

ශ්‍රීලනිප ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් ඉදිරි දින කිහිපය ඇතුළත ස්ථීර වශයෙන්ම පිහිටුවන බව වත්මන් කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

හෙතෙම මේ බව සදහන් කර ඇත්තේ දේශපාලනයට සෘජුවම සම්බන්ධ කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේ නමක් සමගය.

තමා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සෙනවිරත්න මහතා සදහන් කර ඇතැයි පැවසේ.

Related posts

නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන සියලු තොරතුරු ජනපති මහින්දටත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලටත් දුන්නා

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

colombotoday

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

colombotoday

ගෑස් කමිටුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday