Colombo Today Local News

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

බුර්කාව තහනම් කිරීමෙන් පසු ඒ වෙනුවට මුහුණ ආවරණය කිරීමට වෙනත් දැ භාවිත කිරීමද සිදු නොකළ යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

බුර්කාව පැළදීම අත්‍යවශ්‍ය නම් නිවසින් පිටතට නොපැමිණෙන ලෙසද මෙහිදි ඉල්ලීමක් කෙරුණා.

පවතින නීතිය යටතේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සියළු දෙනා ආරක්‍ෂක අංශ වෙත මෙම අවස්ථාවේදී උපරිම සහයෝගය දැක්විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙහිදී සඳහන් කළා.

Related posts

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday