Colombo Today Local News

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත ශක්තිමත්ව ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීම ඇසීමට ලැබීම හොද දෙයක් බවත්, ඔහු ඉක්මනින්ම නැවති ජනාධිපති විය යුතු බවත් හිටපු ඉන්දීය කැබිනට් අමාත්‍යවරයෙක් වෙන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය පිළිදව සිය ට්වීට්ර් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධුරයට පත්විය නොහැක.

Related posts

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

colombotoday