Colombo Today Local News

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට මීටර් සියයකට ආසන්න දුරකින් කාලවිල මාර්ගයේ ස්ථාන දෙකක මෙලෙස මාර්ග බාධක සහිත පොලිස් නිලධාරීන් රාජකාරි යොදවා තිබේ.

Related posts

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday

වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday

බ්‍රිතාන්‍ය සතු සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Admin

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

colombotoday

‘දැවැන්ත බෞද්ධ සංහාරයක් එනවා’ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනතුරු අගවයි

colombotoday