Colombo Today Local News

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට මීටර් සියයකට ආසන්න දුරකින් කාලවිල මාර්ගයේ ස්ථාන දෙකක මෙලෙස මාර්ග බාධක සහිත පොලිස් නිලධාරීන් රාජකාරි යොදවා තිබේ.

Related posts

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin