පෙබරවාරි දහවැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ මහරගම මහ නගරසභාව සදහා ස්වාධින කණ්ඩායම අංක 2, මොටර් බයිසිකලය ලකුණ යටතේ තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ශ්රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන තිබෙන්නේ මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්කළ නාම යෝජනා ලයිස්තුව ප්රතික්ෂේප වීම හේතුවෙනි.