Colombo Today Local News

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

යාපනයේ ගමනාගමන කටයුතු අඩාල වීමත් සමගම ගුරුවරුන් හතර දෙනෙක් කරත්තයක ආධාරයෙන් අද(21)දින පාසල වෙත පැමිණි තිබේ.

කරත්තයක ආධාරයෙන් පාසල වෙත පැමිණියේ කිසිවෙකුටත් විරෝධයක් පල කිරීම සදහා නොව පළාතේ ගමනාගමන කටයුතු අඩාල වීම නිසා තමන්ට පාසල වෙත පැමිණීමට වෙනත් විකල්පයක් නොති බූ නිසා බව ඔවුහු පවසති.

මෙසේ කරත්තයකින් පාසලට පැමිණ ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ගුරුවන් පිරිසක් වන අතර ඔවුහු යාපනයේ තෙලිප්පලෙයි යුනියන් විදුහලේ සේවය කරති.

Related posts

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය උණුසුම් – මාර්ගයයත් අවහිර කරයි.(Video)

colombotoday

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday