Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් දහදහස් දෙසිය හතළිස් දෙනකු (10240) වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එහි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

එය ප්‍රතිශතයක් ලෙස සියයට තිස්අටයි දශම තුනකි. පසුගිය වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්එක් දහස් එකසිය හැට දෙක (31162)කි.

Related posts

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday