Colombo Today Local News

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේ දී සහය දිය යුත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට බවත් ඔහු උදව් නොකරනවා නම් එය ඉදිරි මැතිවරණවල දී බලාගන්නා බවත් වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේ දී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“මහින්ද මහත්මයා දෙපාරක් මේ රටේ ජනාධිපති කරන්න කැප වුණේ අපි. ඒ නිසා එතුමා අපේ මිනිස්සුන්ගේ පැත්තේ සිටිය යුතුයි. මහින්ද මහත්මයාගේ පෙකනිවැල කැපුවේ ශ්‍රීලනිපයෙන්. එහෙම නොවනවා නම් ඒක කුහකකමක්, වැරද්දක්. ඒක එතුමා තීරණය කළ යුතුයි. පෙහොට්ටුවේ දේශපාලන පෝස්ටර්වලට එතුමාගේ රුව යොදා ගැනීම නිසා එතුමාට ම තමයි පාඩුව සිද්ධ වෙන්නේ.”

Related posts

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

colombotoday

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin