Colombo Today Local News

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

අයවැය යෝජනා මගින් මත්පැන්වලට සහන ලබාදීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සහ නිවාස හා ඉදිකිරිම් යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.

”පුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. දුම්බීම විශාල ලෙස අවම කරන්නට හැකිවුණා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් වේවා අරක්කු වේවා භාවිතය සඳහා සහන දීම සුදුසු වන්නේ නෑ. සිගරට් අරක්කු වලින් ආදයම වර්ධනය කිරීම සුදුසු වන්නේ නෑ, ” යැයි ද ජනාධිපතිවරයා පැවසිය.

Related posts

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

ඇල්ටෝ එකෙන් ගිහින් රට හදන්න බෑ

Admin

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday