Colombo Today Local News

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි ලෙස තර්ජන පවතින බව පවසමින් කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් පිටුවහල් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කළ මෙම පවුල වසර 5කට පසු මෙලෙස පිටුවහල් කිරීමට කැනඩා අධිකරණය තීන්දු කර ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ කිසිදු තර්ජණයක් නැතැයි පවසමිනි.

ලොව්රන්ස් නමැති පුද්ගලයකු, ඔහුගේ බිරිද සහ දියණිය ඊයේ සවස කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කැනඩාවෙන් පිටත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

ලාංකික සරණාගතයින්ගෙන් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කර‍යි

Admin

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි

colombotoday