Colombo Today Local News

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

අයවැය යෝජනා මගින් මත්පැන්වලට සහන ලබාදීම සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සහ නිවාස හා ඉදිකිරිම් යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.

”පුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. දුම්බීම විශාල ලෙස අවම කරන්නට හැකිවුණා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය තුළ බියර් වේවා අරක්කු වේවා භාවිතය සඳහා සහන දීම සුදුසු වන්නේ නෑ. සිගරට් අරක්කු වලින් ආදයම වර්ධනය කිරීම සුදුසු වන්නේ නෑ, ” යැයි ද ජනාධිපතිවරයා පැවසිය.

Related posts

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

colombotoday

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday