Colombo Today Local News

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

කැපිටල් මහරාජා සමාගමට අයත් එම් බී සී මාධ්‍ය ජාලයේ සිරස FM, YFM, ශක්ති FM, Yes FM, නාලිකාවන් හී සේවකයන් සදහා හිමිවිය යුතු වාර්ෂික වැටුප් වර්ධක අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන බව එහි සේවකයන් පවසනවා.

මෙම මාධ්‍ය ආයතන සීමාව ඉක්මවා දේශපාලනීකරණය වීම නිසා දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වෙමින් පවති.

LMRB වාර්තා අනුව පසුගිය මාස හය තුල විශාල කඩාවැටීමකට ලක් ඇති මෙම මාධ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් පසුගිය මස සේවක වැටුප් ගෙවීම සදහා මහරාජා සමාගම සතු S-lon සමාගමෙන් මුදල් ලබා ගැනීමට පාලනාධිකාරියට සිදු වූ බවද වාර්තා වේ.

Related posts

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday