Colombo Today Local News

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

මුහුදු කොටි කඳවුරක්‌ව තිබූ ඉරණතිව් දූපත සහ කොටි ගුවන් ඒකකයක්‌ ස්‌ථාපිතව තිබූ ඉරණමඩු ගුවන් ධාවන පථය ඇතුළු ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

මෙම ස්‌ථාන දෙකම කොටින්ගේ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථාන ලෙස ක්‍රියාත්මක විය.

“කොටි මිසයිල ඒකකයක්‌ ඉරණතිව් දූපතේ ස්‌ථානගත කර තිබුණා. කොළඹට බෝම්බ දැමුවේ ඉරණමඩු ගුවන් ධාවන පථයේ සිටයි. මේ ඉල්ලීම පසුබිමේ ද්‍රවිඩ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැක පහළ වෙනවා” යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර මුලතිව් හමුදා මූලස්‌ථානය ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇත.

– දිවයින

Related posts

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

colombotoday

රටේ ඕන තරම් හාල් තියෙනවා

Admin