Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් ඇති වි තිබෙන බව වාර්තා වනවා

බවුසරයකින් ගෙනා ඉන්ධන එම පිරවුම් හලේ ටැංකි වෙත පුරවමින් සිටින විට මෙම ගින්න හටගෙන තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයෙන් අවහිර වීම නිසා වාහන තදබදයක්ද ඇතිවී තිබෙන බවටයි වාර්තා වන්නේ.

එම හේතුව නිසා එම මාර්ගය භාවිතා කරන්නන්ට අපහසුතාවයන් ඇති වීම වලක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටද ගම්පහ පොලිසිය රියදුරන් වෙත දන්වා සිටිනවා.

Related posts

නම්බු පිටින් නොගියොත් පිං ඇමතිලා එළවනවා – ජනපතිගෙන් සමාව යැදි මරික්කාර් යලිත් කටමැත දොඩවයි

colombotoday

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

colombotoday