World

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

සෞදි අරාබියේ මක්කම නගරය දෙසට යේමනයේ හවුති ත්‍රස්තයින් පසුගිය දා එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්, ප්‍රති-බැලැස්ටික මිසයිල යොදා ගනිමින් සාර්ථකව විනාශ කර දැමීමට සෞදි නායකත්වයෙන් යුත් සන්ධාන ගුවන් හමුදාවේ මිසයල ආරක්ෂකපද්ධතිය සමත් වී ඇත.

මක්කම නගරයේ සිට කිලෝමීටර් 69ක් දුරින් පිහිටා ඇති අල්-ටෙයිෆ් පළාතේ අල්-වස්ලියා ප්‍රදේශයේ ඉහළ අහසේදි සතුරු බැලැස්ටික් මිසයිලය පුපුරවා හැර ඇති අතර එයින් කාටවත් අනතුරක් සිදු වී නොමැති බව සන්ධාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

Related posts

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin