World

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

සෞදි අරාබියේ මක්කම නගරය දෙසට යේමනයේ හවුති ත්‍රස්තයින් පසුගිය දා එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්, ප්‍රති-බැලැස්ටික මිසයිල යොදා ගනිමින් සාර්ථකව විනාශ කර දැමීමට සෞදි නායකත්වයෙන් යුත් සන්ධාන ගුවන් හමුදාවේ මිසයල ආරක්ෂකපද්ධතිය සමත් වී ඇත.

මක්කම නගරයේ සිට කිලෝමීටර් 69ක් දුරින් පිහිටා ඇති අල්-ටෙයිෆ් පළාතේ අල්-වස්ලියා ප්‍රදේශයේ ඉහළ අහසේදි සතුරු බැලැස්ටික් මිසයිලය පුපුරවා හැර ඇති අතර එයින් කාටවත් අනතුරක් සිදු වී නොමැති බව සන්ධාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

Related posts

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday