ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට සහ හම්බන්තොට වරාය ලේ ටැංකි චිනයට පැවරීමට විරෝධය පලකරමින් වර්ජනයේ නිතර වුණු ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට පොලු මුගුරු සහිත මැරයින් කණ්ඩායමක් විසින් මහ පාරේ එලව එලවා පහර දුන් ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශණය කරනු ලැබීය.
කණිජතෙල් වෘත්තීය සමිත එකමුතුව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර්ගේ මැරයන් විසින් මෙසේ තෙල් සේවකයන්ට පහරදුන් බවයි.